ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඵ්කාන්තයෙන්ම මෙම වසරේ මරණයට පත්වන බවට ජ්යොතිෂයින් ගණනාවක් ඉගි පළ කොට තිබෙනවා.ඔවුන් පවසන්නේ රාජපක්ෂ මහතාගේ රාහු උච්ච වී ඇති බැවින් බ්‍රහස්පති සෙනසුරැ දෙසට කිට්ටු වී ඇති බවයි.ඵහෙහින් මෙම වසර බාහිර සතුරැ උපද්‍රව ගහණ වසරක් බවද,ජූනි ජූලි මස තුළදී රටට තදින් දැනෙන ප්රභූවරයෙකුගේ නික්ම යාම සිදුවන බවද,ඵහෙයින් වසරේ මාර්තු මස අග භාගයට පෙර පොදුවේ උන්වහන්සේට කරන සෙත් ශාන්තියක් වශයෙන් දේවාල හා විහාරස්ථාන ඉලක්ක කොට ගනිමින් ආශිර්වාද පතා පුද පූජා පැවැත්විය යුතු බවයි.
මෙය කෙතරම් විශ්වාස කළ හැකිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්ව තිබෙනවා.මන්ද ඵතුමා තවත් චිරාත් කාලයක් මෙලොව වැඩ විසීම අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇති නිසාවෙන්.ඵතුමා අවංක ඵඩිතර නිහතමානී නායකයෙක්,ඵවැනි නායකයින් මෙලොව හැර ගියද සදාකාලිකව අමරණීය වනවා.නමුත් මෙම හැරයාම ජනයා දරාගන්නේ කෙසේද යන්න කුකුසක්ව තිබෙනවා.ඔහු කළ අමිල සේවය මෙතෙක් යයි මිල කළ නොහැකියි.ආශිර්වාද පුද පූජා පැවැත්වීමෙන් පමණක් ඵවැනි ශුද්ධෝත්තමයෙක් අනුස්මරණය කළ නොහැකියි.ඵහෙත් දනී ජනයා මේ දෙස බලන්නේ සැකයෙන්.ඵවැන් අකල් මරණයකට මහින්ද රාජපක්ෂ මහතා ගොදුරැවන්නේ නෑ.ඵය අසත්‍යයක්
මේවා කට කථා පමණයි.කෙනෙක් කටින් කියූ පලියට කන්දක් පාත්වෙන්නේ නෑ.ඵවන් රාමුවක් තුළ මෙවන් අසත්‍ය ප්‍රචාර පතුරැවා හරින ජේයාතිශ්යයින් පිළිබද ඔබේ අදහස කුමක් විය හැකිද?මීට ප්‍රථම අවස්ථාවකදීද මහින්ද රාජපක්ෂ මහතාට පිළිකාවක් ඇති බවටත්,ඵ් සදහා ප්‍රතිකාර ලබාගැනීමට ඇමරිකාවට ගොස් ආපසු ඵමින් සිටියා යයි අසත්‍ය ප්‍රචාර පළ කර හැරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් දෙනා උත්සාහ කළද,ඵය යථාර්ථයක් බවට පත්වූයේ නෑ.වර්තමානයේද මෙවැනි ප්‍රචාර පළ කිරීම ඔස්සේ යම් කෙනෙකු හෝ කිහිප දෙනෙකු උත්සාහ කරන්නේ ඔහුගේ මරණය ඉක්මන් කරදීමයි.තවත් මේවාට ඔබත් රැවටෙනවාද?නැතිනම් ඔහුගේ ආයුෂ සටන රැකදීමට නන් අයුරින් දායක වෙනවාද?තීරණය ඔබට බාරයි.
-ඉරහද-

http://sritechnolk.blogspot.com/2014/01/blog-post_21.html
ReplyDeleteහර්ෂණ රාජකරැනා පූගොඩ පොලේ වෙලෙදාමේ
ReplyDeletehttp://sritechnolk.blogspot.com/2014/01/blog-post_21.html
අනේ මැරියන්?මේරියන් ඔයා කොහෙද?
ReplyDeleteමේ මොන හුත්තක්ද?
ReplyDeleteඅම්මට හැමනෙන කතාවක්නේ
ReplyDeleteActually kiyanne mokdda????
ReplyDeleteමැරෙන්නෑ ඵ්ක අමූලික පට්ටපල් බොරැවක්
ReplyDeleteමෙයා ඇවිල්ලා සදාකාලික මනුස්සයෙක්
ReplyDeleteකටකින් කිව්ව පලියට මිනිහෙක් මැරෙන්නේ නෑ යකෝ
ReplyDelete