Tuesday, May 20, 2014

SEX කියන වචනෙ ඉගෙනගත්තෙ පාසැලේදී - බන්දුල ගුණවර්ධන හෙළි කරයි

අද මැයි මස 20 වැනිදා කොළඹ ලුම්බිණි විදුහලේ නවීකරණය කරන ලද රංග පීඨය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ පවසා තිබෙනවා.ඔහු පළකළ අදහස් කිහිපයක් පහතින්,

මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමියො ඉස්සර කවි බණ කියන කොට ඵ් බණ අහන්න මුලින්ම ඵතනට ගියෙ මං.ඵදා වගේ නෙමේ අද හරි වෙනස් මේ ඉස්කෝලෙ ගතතත් ඵදාට මං මේ ඉස්කෝලෙට මුලින්ම පය තියපු දවස මතක්වෙනවා.ඵදා මං අම්මව තුරැලු කරන් ඉකි ගහ ගහා ඇඩුවා.ඵ් කාලෙ මෙච්චර සුන්දර නෑ.අපි ලිව්වෙ ලියුම් කඩදහි අද නම් SMS ද මොකක්ද ඵකක් තියෙනවා.ඔය පිරිමි ළමයි ගෑණු ළමයින්ට යවන්නේ.මෙතන ඉන්න පුතාලා දුවලා දන්නවා ඇති.

අද ඔය ළමයි සීගිරි බිතු සිතුවම් බලන්න කියලා කැෆේ යන්නෙ කට්ටි පැනලා.මාත් ඉස්සර ගියා ඔය හන්දිය ඉස්සරහා තියෙන කඩේට,දවසක් බල බල ඉන්නකොට ශිෂ්‍ය නායක අයියා කෙනෙකුට අහුවුනා.ඵයා ඇහුවා ඔයා XXX බලනවඩ කියලා.මං කිව්වා අයියා කොහොමද ඵ්ක දන්නෙ කියලා.මල්ලි ඕවට කියන්නෙ SEX බලනවා කියලා.දැන් නිකන් හොරා වගේ හිටියට තමුසෙ කට්ටි පැනලා නේද මෙතනට ආවෙ කියලා මට ඵයා සැර කළා.ඔන්න ඵදා තමා මං දැනගත්තෙ xxx කියලා අපි බලන්නෙ sex නේද කියලා.ඵ් කියන්නෙ මගේ ජීවිතේට පිඹුරැපත් සකසපු ඵ් අධ්‍යාපන තක්සලාවෙදි තමයි මම මුලින්ම SEX වල අත්දැකීම ගත්තේ.ඵ් කාලෙ සිද්ධවෙච්ච ලස්සන සිදුවීමුත් තියෙනවා.ඵ්වා කියන්න ගියොත් මෙතන කාලෙ මදි.

   


No comments:

Post a Comment