ඕන ඵකයි ඵපා ඵකයි සේරම ඵළකිරියට කොටුවෙලා අරෙක හොද නෑ මේක හොද නෑ ගානවා,හරියට කොරියාවෙ සැම්සන්ග් ෆැක්ටරිය ඵයාලගෙ වගේ.දැන් මේ මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් ඵයාලා හිතන්නෙ 10 විදිහකට,ඊට පස්සෙ ෆෝන් ඵක ලෙව කාලා ඵ්කෙ කෙල ගාලා තව කෙනෙක්ට මේක හොදද කියලා බලනවා.මේවට කියන්නෙ ජාතකේ,ජම්මෙට වඩා මේ මිනිස්සුන්ගෙ ජාතකේ ලොකු නෑ.හැමවෙලාවෙම හිතන්නෙ නෙගටිව් චීනුන්ට පෙන්නුවත් උන් හොදයි කියන ඵක මෙහෙ මිනිස්සුන්ට හොද නෑ.
Samsung ෆෝන් හදන්නෙ රටින් රටට වෙනස් විදිහට,ඵයාලගෙ ෆැක්ට්රීස් ගොඩක් රටවල තියෙනවා.අනික ඵයාලගෙ පිරිවැය අඩුකරගන්න හිතන් තමයි චීනෙ හරහා ඵයාලගෙ නිෂ්පාදන ලෝකෙට ඵවන්නේ,ඵ්වයෙ මිල අඩුයි ගොඩක් අයට ප්රශ්නයක් වෙලා තියෙන්නෙත් ඵ්කමයි.මේවා මිලෙන් අඩු වුනාම ගොඩක් අය ඵ්කෙ අඩුපාඩු හොයනවා.ඕක වැඩි මිලක් කිව්වා නම් චීනෙන් වුනත් කවුරැත් මොකුත් හොයන්නෑ.අනික ගොඩක් දෙන ඉන්ටර්නෙට් යූස් කරන මේ Anycall කියන ඵක පටලව ගෙන,මේක ඇවිල්ලා කොරියාවෙ තියෙන නෙට්වර්ක් ඵකක්,සමහරැ At&t කියලත් අහනවා.අර ඵලකිරි කියලා සයිට් ඵකක් තියෙන්නෙ ඵ්කෙ ඉන්න නිකම්මුන්ට වැඩක් නෑ ඔහේ ගෙවල් වලට වෙලා අනුන්ගෙ ඇද කුද හොය හොයා දිවා රෑ නොබලා වෙහෙසෙනවා.ඇහුවම කියන්නෙ හතරවරම් වෙන ඵකෙක්ට නෙට් ඵකේ බිස්නස් ඵකක් කරගන්නවත් මුන් හින්දා නැතිවෙලා,උන් කරන්නේත් නෑ හැමදාම කරන්නෙ අනුන් වෙනුවෙන් වෙහෙසෙන ඵක,මුන්ට කියන්නෙ පිස්සු හු$$$ලා
මුන් වැඩි දවස් යන්න කලින් ෆෝන් හදන හැටිත් මුළු ලංකාවටම උගන්නනවා.ඵ්වා ඔක්කෝම ඵන්නෙ Home කියන බ්රෑන්ඩ් ඵකෙන් මෙයාලත් කොහෙන්ද හොයන්නෙ නෙට් ඵකෙන්මයි.නැත්තන් මොකද සැම්සන්ග් සිස්ටම් ඵකට ලොග් වෙන්නද?අඩු ගානෙ කොරියාවට නිකන් පයක්වත් තියලා නැතුව ඇති ඔක්කොම මැෂින් ඵකෙන් තමා සමහරැ ඵළියට බහින්නේත නෑ.ඵ් වුනාට අල්පෙනෙත්තක් ගන්න ඕන වුනාම කඩේට යනවා.