Friday, January 3, 2014

මං ලංකාවට ආවෙ නෑ ඵ්ක පට්ටපල් බොරැවක් : රානි මුඛර්ජි

ඉන්දියාවේ පළවන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත රාණි මුඛර්ජි ලංකාවට ගිය බවත්,ඵහිදී චන්ද්‍රිකා මහත්මිය සමග රහසිගත හමුවක් සිදුකළ බවටත්,උපුටා දක්වමින් පළ කළ සාවද්‍ය පුවත රාණි මුඛර්ජි තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඵ් ඵරට පළවන ගාඩියන් රිගාඩින් ටැබ්ලොයිඩ් පුවත්පත සමගයි.ඵ් අනුව ඇය ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි අදහසක්,


මම ලංකාවට ගියෙ ඉන්දියාවට කෙණෙහෙලිකම් කරන අදහසකින් කියලා ඔයාලා විශ්වාස කරනවා නම් ඵ්ක මම පිළිගන්නෑ.මොකද මම දන්නවා මම ගිය කාරණය මේකයි කියලා.ඵ්ත් ඔයාලා මාව අවිශ්වාස කරන්න ඵපා චන්ද්‍රිකා අක්කා  මට ඵන්න කිව්වෙ ෂූටින් ඵකක් කරන්න(සිනාසෙමින්),දේශපාලය ඵක්ක ඵ්ක කොහොමටවත් ගාවගන්න ඵපා.කොටින්ම මං කැමති නෑ දේශපාලනයට අනික මේ ලංකා‍වෙ ඵ්ක කොහොමටවත් සිද්ධ වෙන්නෑ.මම ඉන්දියාවට ආදරෙයි මගේ රසිකයො දාලා සිනමාව දාලා මම කොහෙවත් යන්නෑ ඔය කියන දේ කවදාවත් සිද්ධ වෙන්නැති දෙයක්.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මේ ආකාරයෙන් සාවද්‍ය පුවතක් පළකිරීම ගැන ඉන්දියාවේ පළවන Be Naughty සගරාව රානි මුඛර්ජිගෙන් විමසීමක් කර තිබෙනවා.ඵහිදී ඇය දක්වා ඇත්තේ මෙවන් අදහසක්,

මං ඵයාලට මීට වැඩිය තරවටු කරන්න යන්නෑ.ඵයාලව මම උපරිමාධිකරණයට ගෙනියනවා.ඵයාල‍ට කියලා තියෙන්නෙ ලෑස්තිවෙන්න  ඵහෙ යන්න කියලා.මට මීට වැඩිය කරන්න දෙයක් නෑ.බොරැ කියලා ඵයාලා ඵ්වා කවදා හරි ගෙනියනවා.මං කරන්නෙ දඩුවම් කරන ඵක මීට කලිනුත් ඔය විදිහටම කළා.තාම මට්ටු වෙලා නෑ.මට මීට වැඩිය නිදහසක් ඕනෙ දෙයියනේ @!

1 comment:

  1. http://sritechnolk.blogspot.com/2014/01/rani-mukherjee.html

    ReplyDelete