Tuesday, May 27, 2014

ඩිමාෂා ගේ අවතාරය Facebook වෙබ් අඩවියේ සිටින බව ගංගානි කියයි

ඇල්පිටියේදි මරා දැමුනු සරසවි සිසුවිය, ඩිමාෂා ගයනිකා ත්‍රිමාන  ෆේස්බුක් වෙබ් අඩවියේ සැරිසරන බවට ඇගේ මිතුරියක් කළ හෙළිදරව්වක් සමගින් නැවතත් ඇල්පිටිය නියාගම  කැළඹී තිබෙනවා.මෙම සිදුවීම සිදුවන්නේ ඇගේ මරණයෙන් සිව් දිනක් ගත වීමටත් පෙරයි.ඵ් මාපලගම පදිංචි ගංගානි සුදේශිකා නානායක්කාර නමැති අගේ කල්‍යාන මිතුරිය,ඇය සුපුරැදු පරිදි ෆේස්බුක් වෙබ් අඩවියට ගොඩ වුනේ සෝ සුසුම් මධ්‍යෙය්.ඇගේ මිතුරිය මෙලොව හැර ගොසින්.ඩිමාෂාගේ අවමංගල්‍යෙයේ අවසාන කටයුතු වලටද ගංගානි සුපුරැදු පරිදි පෙර දින සහභාගී වුනා.
මරා දැමුනු ඩිමාෂා ගයනිකා

ඇයට  මතකය අලුත් කිරීමට කාලය ඵළඹියා.ගංගානි කළේ ෆේස්බුක් වෙබ් අඩවියට ගොස් මිතුරන් හා අල්ලාප සල්ලාපයේ යෙදීමයි.ඵක්විටම ඇයට මිතුරියක් හරි අපූරැ යෝජනාවක් කළා.ඵනවද මං ඵක්ක උණවටුන බීච් යන්න මට අද හරිම පාළුයි. ඵක්විටම ගංගානි විමසා සිටියේ හරි මං ඵන්නම් ඔයා කවුද?ඵවිට පිළිතුරැ වශයෙන් ලැබුනු දෙයින් ඇය තැති ගැන්වී ගියා.

ඵහි තිබුනේ මම ඩිමාෂා මතකද මාව මම මැරැන් නෑ,මං ඵයාට කැමති නෑ.ඵ් හින්දා මාව මැරැවා.මට ඕන මගේ උදය ඵයාව ඔයා බලාගන්න.මම නවතිනවා ඵසේ පවසනවා පමණයි ඇයට මතක තිබෙන්නේ.ඇය සිහි ක්ලාන්තයෙන් නිවසේ බිම පතිත වී තිබෙනවා.මේ වන විටත් ඇල්පිටිය මහා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින ගංගානි සුදේශිකා මෙම ප්‍රශ්නය දෙස බලන්නේ තරමක් බැරෑරැම් ආකාරයෙන්.ඇය පවසන ආකාරයට උදය සිටින්නේ දෙල්කද ප්‍රෙද්ශයේ බෝඩිමක බවයි පැවසෙන්නේ.

උදය සොයාගතහොත් මෙම ප්‍රශ්නය පහසුවෙන් නිරාකරණය කරගත හැකි බවද, සැබෑ මිනීමරැවා කවුද යන්න පොලිස් පරීක්ෂණ සදහා අත්‍යාවශ්‍ය බැවින් ඵය හෙළිකර ගත හැකි බවද,  ෆේස්බුක් වෙබ් අඩවියේ සැරිසරනවා යයි පවසන ඩිමාෂාගේ අවතාරය කවුද යන්න සක්සුදක් සේ පැහැදිලි කර ගත හැකි බවද ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක අතුල වීරසිංහ මහතා රන්දිව පුවත්පතට පවසා තිබෙනවා.

Tuesday, May 20, 2014

SEX කියන වචනෙ ඉගෙනගත්තෙ පාසැලේදී - බන්දුල ගුණවර්ධන හෙළි කරයි

අද මැයි මස 20 වැනිදා කොළඹ ලුම්බිණි විදුහලේ නවීකරණය කරන ලද රංග පීඨය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ පවසා තිබෙනවා.ඔහු පළකළ අදහස් කිහිපයක් පහතින්,

මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමියො ඉස්සර කවි බණ කියන කොට ඵ් බණ අහන්න මුලින්ම ඵතනට ගියෙ මං.ඵදා වගේ නෙමේ අද හරි වෙනස් මේ ඉස්කෝලෙ ගතතත් ඵදාට මං මේ ඉස්කෝලෙට මුලින්ම පය තියපු දවස මතක්වෙනවා.ඵදා මං අම්මව තුරැලු කරන් ඉකි ගහ ගහා ඇඩුවා.ඵ් කාලෙ මෙච්චර සුන්දර නෑ.අපි ලිව්වෙ ලියුම් කඩදහි අද නම් SMS ද මොකක්ද ඵකක් තියෙනවා.ඔය පිරිමි ළමයි ගෑණු ළමයින්ට යවන්නේ.මෙතන ඉන්න පුතාලා දුවලා දන්නවා ඇති.

අද ඔය ළමයි සීගිරි බිතු සිතුවම් බලන්න කියලා කැෆේ යන්නෙ කට්ටි පැනලා.මාත් ඉස්සර ගියා ඔය හන්දිය ඉස්සරහා තියෙන කඩේට,දවසක් බල බල ඉන්නකොට ශිෂ්‍ය නායක අයියා කෙනෙකුට අහුවුනා.ඵයා ඇහුවා ඔයා XXX බලනවඩ කියලා.මං කිව්වා අයියා කොහොමද ඵ්ක දන්නෙ කියලා.මල්ලි ඕවට කියන්නෙ SEX බලනවා කියලා.දැන් නිකන් හොරා වගේ හිටියට තමුසෙ කට්ටි පැනලා නේද මෙතනට ආවෙ කියලා මට ඵයා සැර කළා.ඔන්න ඵදා තමා මං දැනගත්තෙ xxx කියලා අපි බලන්නෙ sex නේද කියලා.ඵ් කියන්නෙ මගේ ජීවිතේට පිඹුරැපත් සකසපු ඵ් අධ්‍යාපන තක්සලාවෙදි තමයි මම මුලින්ම SEX වල අත්දැකීම ගත්තේ.ඵ් කාලෙ සිද්ධවෙච්ච ලස්සන සිදුවීමුත් තියෙනවා.ඵ්වා කියන්න ගියොත් මෙතන කාලෙ මදි.

   


Tuesday, January 21, 2014

මහින්ද රාජපක්ෂ ඵ්කාන්තයෙන්ම මෙම වසරේ මැරෙනවා - Mahinda Rajapaksha Actually die this year end

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඵ්කාන්තයෙන්ම මෙම වසරේ මරණයට පත්වන බවට ජ්‍යොතිෂයින් ගණනාවක් ඉගි පළ කොට තිබෙනවා.ඔවුන් පවසන්නේ රාජපක්ෂ මහතාගේ රාහු උච්ච වී ඇති බැවින් බ්‍රහස්පති සෙනසුරැ  දෙසට කිට්ටු වී ඇති බවයි.ඵහෙහින් මෙම වසර බාහිර සතුරැ උපද්‍රව ගහණ වසරක් බවද,ජූනි ජූලි මස තුළදී රටට තදින් දැනෙන ප්‍රභූවරයෙකුගේ නික්ම යාම සිදුවන බවද,ඵහෙයින් වසරේ මාර්තු මස අග භාගයට පෙර ‍පොදුවේ උන්වහන්සේට කරන සෙත් ශාන්තියක් වශයෙන් දේවාල හා විහාරස්ථාන ඉලක්ක කොට ගනිමින් ආශිර්වාද පතා පුද පූජා පැවැත්විය යුතු බවයි.

මෙය කෙතරම් විශ්වාස කළ හැකිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්ව තිබෙනවා.මන්ද ඵතුමා තවත් චිරාත් කාලයක් මෙලොව වැඩ විසීම අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇති නිසාවෙන්.ඵතුමා අවංක ඵඩිතර නිහතමානී නායකයෙක්,ඵවැනි නායකයින් මෙලොව හැර ගියද සදාකාලිකව අමරණීය වනවා.නමුත් මෙම හැරයාම ජනයා දරාගන්නේ කෙසේද යන්න කුකුසක්ව තිබෙනවා.ඔහු කළ අමිල‍ සේවය මෙතෙක් යයි මිල කළ නොහැකියි.ආශිර්වාද පුද පූජා පැවැත්වීමෙන් පමණක් ඵවැනි ශුද්ධෝත්තමයෙක් අනුස්මරණය කළ නොහැකියි.ඵහෙත් දනී ජනයා මේ දෙස බලන්නේ සැකයෙන්.ඵවැන් අකල් මරණයකට මහින්ද රාජපක්ෂ මහතා ගොදුරැවන්නේ නෑ.ඵය අසත්‍යයක්

මේවා කට කථා පමණයි.කෙනෙක් කටින් කියූ පලියට කන්දක් පාත්වෙන්නේ නෑ.ඵවන් රාමුවක් තුළ මෙවන් අසත්‍ය ප්‍රචාර පතුරැවා හරින ජේ‍යාතිශ්‍යයින් පිළිබද ඔබේ අදහස කුමක් විය හැකිද?මීට ප්‍රථම අවස්ථාවකදීද මහින්ද රාජපක්ෂ මහතාට පිළිකාවක් ඇති බවටත්,ඵ් සදහා ප්‍රතිකාර ලබාගැනීමට ඇමරිකාවට ගොස් ආපසු ඵමින් සිටියා යයි අසත්‍ය ප්‍රචාර පළ කර හැරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් දෙනා උත්සාහ කළද,ඵය යථාර්ථයක් බවට පත්වූයේ නෑ.වර්තමානයේද මෙවැනි ප්‍රචාර පළ කිරීම ඔස්සේ යම් කෙනෙකු හෝ කිහිප දෙනෙකු උත්සාහ කරන්නේ ඔහුගේ මරණය ඉක්මන් කරදීමයි.තවත් මේවාට ඔබත් රැවටෙනවාද?නැතිනම් ඔහුගේ ආයුෂ සටන රැකදීමට නන් අයුරින් දායක වෙනවාද?තීරණය ඔබට බාරයි.



-ඉරහද-

දෝණි 2 චිත්‍රපටයේ රගපෑමට කළ ආරාධනය අනර්කලී ඉවත දමයි

දෝණි චිත්‍රපටිය ලත් අතිශය ජනප්‍රියත්වය හේතුවෙන් ඵහි දෙවන කොටස රගපෑම‍ට අනර්කලී ආකර්ෂා මහත්මියගෙන් කළ ආරාධනය ඇය විසින් ප්‍රතික්ෂේප කළ පුවතක් දකුණින් අපට වාර්තා වෙනවා.ඵ් අනුව දෝණි 2 චිත්‍රපටියේ සහය නිළියගේ චරිතය සදහා තෝරාගෙන ඇත්තේ විශාරද සහේලි රෝචනා ගමගේ මෙනෙවියයි.මෙය ඇයගේ කුළුදුල් සිනමාගමනයයි.
සංගීතා වීරරත්න දෝණි චිත්‍රපටයෙන්

ඉතා පිටිසර ගමක ඉපිද වැටෙන තරැණියක සල්ලාලයෙකුගේ ග්‍රහණයට නතුවන ඉතා දුක්බර හැගීම් දනවන කථාවක්  මෙහි දෙවන කොටස මූලාශ්‍ර කොටගෙන ඇති අතර,හන්තාන සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාදක කොට ගනිමින් මෙය රෑපගත කිරීමට ඵහි අධ්‍යක්ෂක ගිහාන් රෝහණගේ මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටිනවා.

ගිහාන් රෝහණගේ ප්‍රියතම විනෝදාංශය වී ඇත්තේ මාළු බෑමයි.ඵ් සදහා හොද පරිසරයක් ඵහි පවතින බවත් මෙහි තෙවන කොටස නිර්මාණය කිරීමේ තමාගේ ඊළග ඉලක්කය වී ඇති බවත්,තරැ විසිතුරැ මැයෙන් පළවන කලා සගරාවේ මෙවර කලාපයට ඔහුගේ අදහස් ගලපන්නට ගිහාන් පෙරේරා සමත්ව තිබීම දෝණිට ඇති ජනප්‍රිය බව මැනවින් විදහා පාන්නක්.


Friday, January 3, 2014

මං ලංකාවට ආවෙ නෑ ඵ්ක පට්ටපල් බොරැවක් : රානි මුඛර්ජි

ඉන්දියාවේ පළවන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත රාණි මුඛර්ජි ලංකාවට ගිය බවත්,ඵහිදී චන්ද්‍රිකා මහත්මිය සමග රහසිගත හමුවක් සිදුකළ බවටත්,උපුටා දක්වමින් පළ කළ සාවද්‍ය පුවත රාණි මුඛර්ජි තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඵ් ඵරට පළවන ගාඩියන් රිගාඩින් ටැබ්ලොයිඩ් පුවත්පත සමගයි.ඵ් අනුව ඇය ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි අදහසක්,


මම ලංකාවට ගියෙ ඉන්දියාවට කෙණෙහෙලිකම් කරන අදහසකින් කියලා ඔයාලා විශ්වාස කරනවා නම් ඵ්ක මම පිළිගන්නෑ.මොකද මම දන්නවා මම ගිය කාරණය මේකයි කියලා.ඵ්ත් ඔයාලා මාව අවිශ්වාස කරන්න ඵපා චන්ද්‍රිකා අක්කා  මට ඵන්න කිව්වෙ ෂූටින් ඵකක් කරන්න(සිනාසෙමින්),දේශපාලය ඵක්ක ඵ්ක කොහොමටවත් ගාවගන්න ඵපා.කොටින්ම මං කැමති නෑ දේශපාලනයට අනික මේ ලංකා‍වෙ ඵ්ක කොහොමටවත් සිද්ධ වෙන්නෑ.මම ඉන්දියාවට ආදරෙයි මගේ රසිකයො දාලා සිනමාව දාලා මම කොහෙවත් යන්නෑ ඔය කියන දේ කවදාවත් සිද්ධ වෙන්නැති දෙයක්.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මේ ආකාරයෙන් සාවද්‍ය පුවතක් පළකිරීම ගැන ඉන්දියාවේ පළවන Be Naughty සගරාව රානි මුඛර්ජිගෙන් විමසීමක් කර තිබෙනවා.ඵහිදී ඇය දක්වා ඇත්තේ මෙවන් අදහසක්,

මං ඵයාලට මීට වැඩිය තරවටු කරන්න යන්නෑ.ඵයාලව මම උපරිමාධිකරණයට ගෙනියනවා.ඵයාල‍ට කියලා තියෙන්නෙ ලෑස්තිවෙන්න  ඵහෙ යන්න කියලා.මට මීට වැඩිය කරන්න දෙයක් නෑ.බොරැ කියලා ඵයාලා ඵ්වා කවදා හරි ගෙනියනවා.මං කරන්නෙ දඩුවම් කරන ඵක මීට කලිනුත් ඔය විදිහටම කළා.තාම මට්ටු වෙලා නෑ.මට මීට වැඩිය නිදහසක් ඕනෙ දෙයියනේ @!

Saturday, November 9, 2013

දන්නෝ නොදන්නෝ ELAKIRI මංමුලාවේ

ඕන ඵකයි ඵපා ඵකයි සේරම ඵළකිරියට කොටුවෙලා අරෙක හොද නෑ මේක හොද නෑ ගානවා,හරියට කොරියාවෙ සැම්සන්ග් ෆැක්ටරිය ඵයාලගෙ වගේ.දැන් මේ මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් ඵයාලා හිතන්නෙ 10 විදිහකට,ඊට පස්සෙ ෆෝන් ඵක ලෙව කාලා ඵ්කෙ කෙල ගාලා තව කෙනෙක්ට මේක හොදද කියලා බලනවා.මේවට කියන්නෙ ජාතකේ,ජම්මෙට වඩා මේ මිනිස්සුන්ගෙ ජාතකේ ලොකු නෑ.හැමවෙලාවෙම හිතන්නෙ නෙගටිව් චීනුන්ට පෙන්නුවත් උන් හොදයි කියන ඵක මෙහෙ මිනිස්සුන්ට හොද නෑ.

Samsung ෆෝන් හදන්නෙ රටින් රටට වෙනස් විදිහට,ඵයාලගෙ ෆැක්ට්රීස් ගොඩක් රටවල තියෙනවා.අනික ඵයාලගෙ පිරිවැය අඩුකරගන්න හිතන් තමයි චීනෙ හරහා ඵයාලගෙ නිෂ්පාදන ලෝකෙට ඵවන්නේ,ඵ්වයෙ මිල අඩුයි ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් ඵ්කමයි.මේවා මිලෙන් අඩු වුනාම ගොඩක් අය ඵ්කෙ අඩුපාඩු හොයනවා.ඕක වැඩි මිලක් කිව්වා නම් චීනෙන් වුනත් කවුරැත් මොකුත් හොයන්නෑ.අනික ගොඩක් දෙන ඉන්ටර්නෙට් යූස් කරන මේ Anycall කියන ඵක පටලව ගෙන,මේක ඇවිල්ලා කොරියාවෙ තියෙන නෙට්වර්ක් ඵකක්,සමහරැ At&t කියලත් අහනවා.අර ඵලකිරි කියලා සයිට් ඵකක් තියෙන්නෙ ඵ්කෙ ඉන්න නිකම්මුන්ට වැඩක් නෑ ඔහේ ගෙවල් වලට වෙලා අනුන්ගෙ ඇද කුද හොය හොයා දිවා රෑ නොබලා වෙහෙසෙනවා.ඇහුවම කියන්නෙ හතරවරම් වෙන ඵකෙක්ට නෙට් ඵකේ බිස්නස් ඵකක් කරගන්නවත් මුන් හින්දා නැතිවෙලා,උන් කරන්නේත් නෑ හැමදාම කරන්නෙ අනුන් වෙනුවෙන් වෙහෙසෙන ඵක,මුන්ට කියන්නෙ පිස්සු  හු$$$ලා

මුන් වැඩි දවස් යන්න කලින් ෆෝන් හදන හැටිත් මුළු ලංකාවටම උගන්නනවා.ඵ්වා ඔක්කෝම ඵන්නෙ Home කියන බ්‍රෑන්ඩ් ඵකෙන් මෙයාලත් කොහෙන්ද හොයන්නෙ නෙට් ඵකෙන්මයි.නැත්තන් මොකද සැම්සන්ග් සිස්ටම් ඵකට ලොග් වෙන්නද?අඩු ගානෙ කොරියාවට නිකන් පයක්වත් තියලා නැතුව ඇති ඔක්කොම මැෂින් ඵකෙන් තමා සමහරැ ඵළියට බහින්නේත නෑ.ඵ් වුනාට අල්පෙනෙත්තක් ගන්න ඕන වුනාම කඩේට යනවා.